උණුසුම් පුවත්
Search
shalani 1 3

විවාහයට පෙර ශලනි තාරකා ලංකාවේදී කරපු ෆ්‍රී ෂූට් එක මෙන්න (ඡායාරූප සහිතයි)

787

රටම ආදරය කරන රංගන ශිල්පිනියක් වූ ශලනි තාරකාගේ විවාහය ගැන මේ වන විට බොහෝ දෙනා දන්නවා.

ඇයගේ අත ගත්තේ විදෙස්ගත ලාංකික තරුණයෙකු වූ නිහත සල්ගාදුයි.

May be an image of 2 people, suit and wedding

ඉතින් මේ විවාහයේ උත්සව අවස්ථා සියල්ල තවමත් අවසන් වී නම් නැහැ.

ඒ විදියටම ඇයගේ විවාහයට පෙර ලංකාවේ කරපු ෆ්‍රී ශුට් එකක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

මෙහිදී ඇයව හැඩ කර තිබුණේ ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යි.

 

May be an image of 2 people, beard, suit, flower and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person and wedding

May be an image of 2 people, henna, suit and wedding

May be an image of 2 people, lighting, wedding and text

May be an image of 1 person and wedding