උණුසුම් පුවත්
Search
chulakshi

කවුරුත් කතා නොකරපු සරාගිනිය චුලක්ෂිට මෙරටදී ලැබුණු පළමු සම්මානය මෙන්න (ඡායාරූප සහිතයි)

98

සරාගී පෙනුම නිසා බොහෝ දෙනෙක් අතර නිරන්තරයෙන් කතාබහට ලක්වෙන ඇය අපේ රටේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන චුලක්ෂි රණතුංගයි.

කොහොම නමුත් පසුගිය 35 වන සරසවි සම්මාන උළෙල ඇයට සුවිශේෂී වනවා.

May be an image of 2 people and text

සම්මාන උළෙල නිසා විවිධ චරිත ගැන නැවත කතාබහට ලක්වුණත් චුලක්ෂි ගැන නම් වැඩියෙන් අහන්න, දකින්න ලැබුනේ නෑ.

නමුත් ඇය මෙවර සම්මාන උළෙලේ දී ”විජයබා කොල්ලය” චිත්‍රපටය වෙනුවෙන් ”2019 වසරේ හොදම සහය නිළිය” ට හිමි සම්මානයට පාත්‍ර වුණා.

May be an image of 1 person, beach and ocean

මෙය චුලක්ෂි රණතුංග මෙරට සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව ද මෙය වෙනවා.

May be an image of 1 person, smiling and text

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person