ඉහළ දැමූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පුණ්‍ය ආයතන යන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය කාණ්ඩයට යටත් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.
එසේම දැනට රුපියල් 65ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 32ක් දක්වා අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් අගෝස්තු 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ සියයට 264ත් සියයට 75ත් අතර වූ අගයකිනුයි.
භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල වැඩිවන ආකාරය