උණුසුම් පුවත්
Search
sandani

රටේම තරුණයින් වසඟයට ගත් සඳනි සිය උපන්දිනය වෙනුවෙන් නිකුත් කළ සරාගී රූ එකතුව මෙන්න

1821

තරුණයින් අතර ජනප්‍රිය අපේ රටේ තරුණ පරපුර නියෝජනය කරන රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ.

ඉතින් ඇයට හිමි අපූරු රූ සපුව නිසාම තරුණයින් අතර ඇය ගැන නිතරම කතාබහට ලක්වෙනවා.

රටම හඳුනන ගායකයෙක් වෙන පියත් රාජපක්ෂගේ පෙම්වතිය වෙන්නේ සඳනි කියලත් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

May be an image of 5 people

ඉතින් සඳනි සිය උපන්දිනය වෙනුවෙන් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ තරුණයින් තුළ නැවතත් කතා බහක් ඇතිකරමිනුයි.

May be an image of 1 person, slip and sleepwear

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person