අපේ රටේ ප්‍රකට නිළි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.
පෝරුවේ චාරිත්‍රානුකුලව විවාහ දිවියට එළඹුණ ඇය ඊයේ දිනයේ බටහිර මනාලියක් ලෙස සැරසී විවාහ ගිවිසගනු ලැබුවා.
ඒ වගේම ඇයගේ විවාහයට පෙර කරනු ලැබූ ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනෙක්ගේ අවදානය දිනාගනු ලැබුවා.
එංගලන්තයේ සිට කරනු ලැබූ එම ඡායාරූප පෙළ පහතින්.
