උණුසුම් පුවත්
Search
kavi

කවින්ද්‍යා පළවෙනි පාරට පෙම්වතා එක්ක ගිය උපන්දින සාදය මෙන්න (ඡායාරූප සහිතයි)

3734

සමිතා මුදුන්කොටුව, අතුල අධිකාරිගේ දියණිය, කවින්ද්‍යා අධිකාරී ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ….

May be an image of 1 person and smiling

ඉතින් කාලයෙන් කයට පුවත් මවන මේ පවුලේ අලුත්ම පුවත තමයි කවින්ද්‍යගේ පෙම්වතා. ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ඇය හැඳින්වීමක් කර තිබුනේ මුහුනුපොතට සටහනක් සහ ඡායාරූපයක් එක්කරමින්.

May be an image of 2 people, beard, people smiling and wedding

ඉතින් ආයෙත් ඇය ඇගේ නව පෙම්වතා හඳුන්වාදෙමින් ෆෙස්බුක්හි සටහනක් තබා තිබෙනවා.

“ගොඩක් නිහතමානී විජිත අයියාගේ උපන්දින සාදයේදී අපගේ පළමු නිල පෙනී සිටීම සිදුවුණා“ යනුවෙන් ඇය සටහන එක්කර තිබෙනවා.

තිදෙනෙකු සිටින මෙම ඡායාරූපයේ දෙපස සිටින්නේ කවින්ද්‍යා හා පෙම්වතායි.

May be an image of 4 people, beard, people smiling and text

🌸ආදරය කරද්දි එන දුක්, කරදර, බාධා… මේ හැමදෙයක්ම ඉවසීමෙන් පහු කරං යන එකයි “ආදරය” කියන්නේ…🌸
යනුවෙන් ද ඇය ඉන්පසු තවත් සටහනක් තබා තිබෙනවා.

May be an image of 1 person, henna, beard and smiling