රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරන ලද රූපරාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසී ඇය මේ වනකොට අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස.. නමක් හදාගෙන තියෙනවා…

ගිනි මල් පොකුරු චිත්‍රපටිය තුළින් ඇය ආකර්ෂණීය රංගනයක නිරත වීම නිසා සමාජයේ බොහෝ දෙනාගෙ කතාබහට ලක් වුණා. ඒ වගේම සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ෂණීය පෙනුම සරාගි විලාසිතා නිසා.. ඇය සමාජ ජාල තුළ බොහෝ ජනප්‍රියයි. ඒත් ඇගේ ජීවිත කතාව හිතන තරම් සුන්දර එකක් නෙවෙයි..
එක්තරා යූටියුබ් නාලිකාවකට ඇය ප්‍රකාශ කර තිබුණ මෙන්න මේ වගේ අදහසක්….

තාත්තා ගියාට පස්සේ අත ඇරෙනවා කියන දුක ගොඩක් දැනිලා තියනවා . පොඩි කාලෙම හොස්ටල් දානවා කියන එක මාර දුකක් මානසික වේදනාවක් පහවසර දි බඩ තඩි වෙන්න ගත්තහම. doctors ලා කියලා තියෙනවා. මේ ළමයා ගොඩක් කල්පනා කරනවා කියලා. පොඩි කාලෙදිම දෙමව්පියන්ගෙන් වෙන් වෙනවා කියන එක දරාගන්න ගොඩක් අමාරුයි. මම පොඩි කාලේ අම්මගෙන් අහලා තියෙනවා ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා ඒක මාර hurt නෙ . නමුත් disiplin එකයි ස්වාධීන වෙන්න ඉගෙන ගත්ත එකයි තමයි හොස්ටල් ජීවිතය ජීවිතයට ලැබුණු පන්නරය. අම්ම බිස්නස් කළේ අයියයි මමයි ඉස්කෝලේ අම්මයි සීයයි එක්ක හැදුනේ . අපි දෙන්න පුරුදු වෙලා හිටියේ ඒගොල්ලන්ට දසමාසේ කියන්න. එයාලා නැති උනහම ජීවිතයක් නෑ කියලා හිතුවේ. අම්මගෙන් ඇහුවොත් කියයි මට කිසිම ඉවසීමක් නෑ කියලා.පොඩ්ඩ ඇත්තං කේන්ති යනවා. තාත්තා හිටියා නම් ආඩම්බර වෙයි කොහේ හරි යා ඉන්නවා කියලා මං දන්නවා.
