උණුසුම් පුවත්
Search
menaka

කාටත් හොරා බැඳපු ජනප්‍රිය නිළි මේනකා පීරිස්ගේ මංගල ඡයාරූප පෙළ මෙන්න

1335

අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රංගන ශිල්පිනියක් මෙන්ම නර්තනයටත් දස්කම් දක්වන අයෙක් තමයි මේනකා පීරිස් කියන්නේ. පසුගිය කාලයේ නිහඬව සිටි ඇය උතුම් මව් පදවිය ලැබීමත් සමඟ යළිත් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනාගනිමින් කරලියට පැමිණ තිබෙනවා.

image 145

ඉතින් කාලයක් මෙහෙම නිහඬව සිටි ඇය නැවතත් අපිට දකින්න ලැබෙනවා.

පසුගිය කාලයේ ඇයගේ ජීවිතයේ වෙනස්වීම් රැසක් සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

image 146

විවාහ ජීවිත දෙකකට සමුදුන් මේනකා පෞද්ගලික ජීවිතේ යම් යම් හේතු මත මෙලෙස නිහඬව සිටියා.

කොහොම නමුත් තෙවන වරටත් හොර රහසේම විවාහ වුණ මේනකාගේ මංගල ඡායාරූප ඇගේ රූපලාවන්‍ය ශිල්පියා පළ කරලා තිබුණේ මෙලෙසිනුයි.

image 141

ඇය මෙවර විවාහ වී ඇත්තේ කලා ක්ෂේත්‍රයටත් සම්බන්ධයක් දක්වන ව්‍යාපාරිකයෙකු වන ඩිල්ශාන් පතිරණ නම් තරුණයෙකු සමඟයි.

image 142

කෙසේ නමුත් පුංචි පුතු සමඟ සුන්දර දිවියක් ගත කරන්නට අපි ඔවුනට සුබ පැතුම් එක්කර සිටිනවා.

image 143



Leave a Reply

Your email address will not be published.