සාරංග සහ දිනක්ෂි කියන්නේ වර්තමාන කලා ලෝකයේ දවසින් දවස අලුත්ම කතා මවන ජනප්‍රිය කලා යුවලක් කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව දෙදෙනාම කලා පවුල් දෙකකින් ක්ෂේත්රයට පැමිණීම සහ දෙදෙනාම ඉතා ප්‍රීතිමත්ව ජීවිතය ගත කිරීමයි.

සාරංග සහ දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල තමන්ගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක නිරතුරුවම බෙදාහදා ගන්නවා.
ඉතින් ඒ නිසාම ප්‍රේක්ෂකයින්ද ඉතා නොඉවසිල්ලෙන් ඉන්නේ ඔවුන්ගේ තොරතුරු දැනගන්න.

සාරංග සහ දිනක්ෂි පසුගිය දා පැවති ජනප්‍රිය නළු අනූජ් රනසිංහගේ විවාහ මංලග උත්සවයට ගිහින් තිබුණා.

ඒ ඡායාරූප සාරංග තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරන්න අමතක කළේ නැහැ.
කෙසේ නමුත් දිනක්ෂි සමඟ කළු පැහැති වර්ණයන්ගෙන් යුතු ඇඳුම් වලින් සැරසුණු සාරංග එක්කරලා තිබුණු ඡායාරූප තමයි මේ…
