උණුසුම් පුවත්
Search
amanda

සරාගී අමන්දා බුකිය කැළඹු අලුත්ම ඡායා රූ පෙළ මෙන්න

479

නිරූපිකාවන් අතර නම කියූ සැනින් මතක්වෙන චරිතයක් තමයි අමන්දා ද සිල්වා කියන්නේ..

නිරූපණයට වගේම ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ, චිත්‍රපට රංගනයට ද මේ වෙනක්ට ඇය දායක වෙලා තියනවා..

No photo description available.

කොහොම වුණත් අමන්දා කියන්නේ මෝස්තර නිරූපණයටම ගැලපෙන චරිතයක්.. ඒ වගේම ඇගේ සරාගී රුවත් එක්ක ඕනෑම විලාසිතාවක් ඇගේ ලස්සන තීව්‍ර කරනවා….

May be an image of 1 person

විවාහ වී සැමියා විදෙස්ගත වීමත් සමඟ අමන්දා නම් කලා කටයුතු වලින් ඉවත් වුණේ නෑ.

ඉතින් කාගේත් කතාබහට ලක්වෙන ඇයගේ අපූරු රූ පෙළක් තමයි මේ.

May be an image of 3 people

May be an image of 3 people and people smiling

May be an image of 4 people

May be an image of 1 person, smiling and text

May be an image of 3 people and people smiling