නිරූපිකාවන් අතර නම කියූ සැනින් මතක්වෙන චරිතයක් තමයි අමන්දා ද සිල්වා කියන්නේ..
නිරූපණයට වගේම ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ, චිත්‍රපට රංගනයට ද මේ වෙනක්ට ඇය දායක වෙලා තියනවා..
කොහොම වුණත් අමන්දා කියන්නේ මෝස්තර නිරූපණයටම ගැලපෙන චරිතයක්.. ඒ වගේම ඇගේ සරාගී රුවත් එක්ක ඕනෑම විලාසිතාවක් ඇගේ ලස්සන තීව්‍ර කරනවා….
විවාහ වී සැමියා විදෙස්ගත වීමත් සමඟ අමන්දා නම් කලා කටයුතු වලින් ඉවත් වුණේ නෑ.
ඉතින් කාගේත් කතාබහට ලක්වෙන ඇයගේ අපූරු රූ පෙළක් තමයි මේ.