උණුසුම් පුවත්
Search
rain

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

258

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව වාර්තා වේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් වලට අද දවස පුරා වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද තද වැසි ඇති විය හැකි බව සඳහන්.

මෙම වැසි මිලිමීටර් 100ක පමණ විය හැකි බව ද සදහන් කරයි.




Leave a Reply

Your email address will not be published.