මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව වාර්තා වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් වලට අද දවස පුරා වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද තද වැසි ඇති විය හැකි බව සඳහන්.
මෙම වැසි මිලිමීටර් 100ක පමණ විය හැකි බව ද සදහන් කරයි.