රනිල් කුලසිංහ කියන්නෙ කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ රැඳී ඉන්න අති දක්ෂ චරිතාංග නළුවෙක් . මේනකා පීරිස් සමග යුගදිවියට එළඹ සිටී ඔහු සමාජ ජාල වල දැඩි කතා බහට ලක්වෙන චරිතයක් වුණා. පසුකාලීනව යම් යම් මතභේදයක් නිසා ඔවුන්ගේ විවාහය අවසන් වුණා. රනිල් කුලසිංහ මේ දිනවල ස්වාධීන රූපවාහිනී විකාශය වන මිනු ටෙලි නාට්‍යයේන් ඔබ හමුවට පැමිණෙනවා. ඔහුට ආවේණික කඩවසම් පෙනුම නිසා ඔහු බොහෝ රසිකයන් ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් චරිතයක් බවට පත්වෙලා තියෙනවා. මෙ දිනවල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් ඔහු කටයුතු කරනු ලබනවා.

වොල්ගා කල්පනී කියන්නේ තමන්ගෙ පලවෙනි ආදරේ පැරදිලා ජීවිතය තනිකඩව ඉන්න ශිල්පිනියක්. ඇය මේ දිනවල ටෙලිනාට්‍ය රාශියකට දායක වෙලා ඉන්නවා. ඒ පාර දිගේ මාණික්‍ය වත්ත ටෙලි නාට්‍යයයි. වොල්ගා දැන් රංගන ශිල්පිනියක් වුණාට. ඇය මුලින්ම ආවේ අතුරු මිතුරු වැඩසටහනෙ අත්වැල් ගායන ශිල්පිනියක් ලෙසයි. පසුව හඬ කැවීමේ ශිල්පිණියක් ලෙසත් ඇය කටයුතු කරල තියෙනවා. ඒවගේම ඇය දක්ෂ නිවේදිකාවක්.

අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන ඔබේ ලස්සන wedding ඡායාරූප ඇල්බම් එක කරල තියෙන්නෙ ලක්මාල් සිංහාරගේ ඡායාරූප ශිල්පියා විසින්. රනිල් කුලසිංහ වල්ගාගෙයී මොකක්දෝ නොදැකපු අමුතු ලස්සනක් මේ ඡායාරූප එකතුවෙ තියෙනවා කියලා. අපිට නං හිතෙනවා. ඔයාලත් බලන්නකෝ.
