උණුසුම් පුවත්
Search
dinakshie saranga

දිනක්ෂිගේ කොට ඇඳුම් ගැන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට සාරංගගෙන් සැර උත්තරයක්

421

දිනක්ෂි සහ සාරංග කියන්නේ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන දෙන්නෙක් නෙවෙයි.

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත දෙකක්.

image 198

සාරංග දිසාසේකර කියන්නේ දක්ෂ නළුවෙක්, නිවේදකයෙක් වගේම ගායනයටත් උපතින්ම උරුමකම් කියන කෙනෙක්.

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය, දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙත් රටේම කතාබහට ලක්වෙන නිළියක්.

image 199

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය නිසා ඔවුන් ප්‍රේක්ෂකයින් අතර නිතර කතාබහට ලක්වෙන චරිත කිව්වොත් වැරැද්දක් නෑ.

image 196

ඔවුන් කරන කියන දේ නිසා නිතරම සමාජයේ අවදානය ඔවුන් වෙත යොමුවෙනවා.

ඉතින් මේ යුවළ දැන් සිඟිති දියණියකගේ මව්පිය යුවලක්.

image 195

ඒ දියණිය තමයි රටම බලා සිටි සාරන්‍යා.

ඉතින් සාරන්‍යාගේ මුහුණ මෑතකදී තමයි සමාජ මාධ්යට විවර වුණේ.

image 201

ඒත් සමඟම නැවතත් සමාජයේ මොවුන් ගැන කතාබහට ලක්වුණා.

මේ කියන්න යන්නේ ඊටත් පස්සේ ඔවුන් ගැන කතාබහ කරන මාතෘකාවක් ගැන.

image 197

ඔවුන් සමාජ මාධ්‍යයට එක්කරපු ඡායාරූපයකට එක්කර කමෙන්ටුවක් නිසා සාරංග දිසාසේකර ඊට ප්‍රතිචාර දක්වලා තියෙනවා.

මේ ගැන තමයි මෙදා සැරේ බොහෝ දෙනාගේ අවදානය යොමු වුණේ.

image 200