ලබන සඳුදා (ජූනි 20) සිට සති 02ක කාලයක් රාජ්ය සේවා කටයුතු සහ පාසල් වල ඉගැන්වීම් ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.