උණුසුම් පුවත්
Search
gas

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

176

ලබන මාසයේ දී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩු විය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කර සිටිනවා.

ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණා.

ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වනවා.