උණුසුම් පුවත්
Search
gold

රන් මිල පහතට

170

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල 0.5කින් පහළ ගොස් ඇති අතර රන් අවුන්සයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1745.81ක් ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *