උණුසුම් පුවත්
Search
gl

හදිසි නීතිය සම්මත වීමේ අනතුරක් ගැන ජී.එල් හෙළිකරයි

60

ආණ්ඩුව හදිසි නීතිය සම්මත කරගැනීම මගින් ලබන මාසයේ දී ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ගැටලු රැසකට මහුණ දීමට සිදුවන බව හිටපු විදේශ ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

එබැවින් තමා ද ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ද ඔහු කියා සිටියා.

මේ මොහොතේ රටට හදිසි නීතිය අවශ්‍ය නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

හදිසි නීතිය සම්මත කිරීම සඳහා ඡන්දය දුන් සහ නොදුන් මැති ඇමතිවරුන් පිරිසේ නම් ලැයිස්තුව පහතින්.

image 568



Leave a Reply

Your email address will not be published.