උණුසුම් පුවත්
Search
tech ministry

ජනපති යටතේ තවත් නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

164

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබෙනවා.

මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබුණු අතර ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම, ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් ඇතුළත් වේ.

කෙසේ වෙතත් තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර ඇත්තේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දිවුරුම් දීමත් සමගයි.

තාක්ෂණ අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ යි.




Leave a Reply

Your email address will not be published.