මින් ඉදිරියට සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා ඉන්ධන ලබා දීම සෑම සිකුරාදා දිනකම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටිනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 74ක දී මෙය සිදු කරන බවයි ඔහු පවසන්නේ.