උණුසුම් පුවත්
Search
uwais

හිටපු ඇමති සබ්‍රිගේ සහෝදරයෙක් සිපෙට්කෝ මුල් පුටුවට

275

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් වැඩ භාර ගෙන තිබෙනවා.

ඔහු මීට පෙර 2021 දෙසැම්බර් දක්වා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

මොහොමඩ් උවයිස්, හිටපු අධිකරණ සහ මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රිගේ සහෝදරයෙක් ද වනවා.




Leave a Reply

Your email address will not be published.