ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් වැඩ භාර ගෙන තිබෙනවා.
ඔහු මීට පෙර 2021 දෙසැම්බර් දක්වා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
මොහොමඩ් උවයිස්, හිටපු අධිකරණ සහ මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රිගේ සහෝදරයෙක් ද වනවා.