උණුසුම් පුවත්
Search

හිටපු ඇමති බැසිල් රෝහල්ගත කරයි

101

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා.

ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.




Leave a Reply

Your email address will not be published.