මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියක් ඉන්ධන අවසන් වීමෙන් අතරමඟ නතර වී තිබෙනවා.
එලෙස නතර වී ඇත්තේ අද (23) සවස 4.30ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය යි.
හලාවත බලා ධාවනය වෙමින් තිබූ අදාළ දුම්රිය පේරලන්ද ප්රදේශයේ දී එලෙස නතර වී ඇත.
Jun 23, 2022, 13:59 pm0
157මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියක් ඉන්ධන අවසන් වීමෙන් අතරමඟ නතර වී තිබෙනවා.