උණුසුම් පුවත්
Search
kandy

ලංකා ඉතිහාසයේ පළමු වතාවට මගීන්ගේ බලපෑමෙන් මහනුවරින් දුම්රියක් ධාවනය කරයි

160

අද (09) දින කොළඹ බලා පැමිණීමට කිසිඳු දුම්රියක් ධාවනය නොවන බැවින් මගීන්ගේ බලපෑම මත මහනුවර සිට දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වරට සිදු වූ සිදුවීමකි.

image 131

වාර්තා වන පරිදි දිවයිනේ ප්‍රදේශ රැසක මෙලෙස දුම්රිය ධාවනය අඩාළ වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ගාල්ල, මාතර, තංගල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනයා දහස් ගණනින් දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව රැඳී සිටින බව ද වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published.