උණුසුම් පුවත්
Search
sarath

”මන්දිර වල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට දෙනවා, වරදකරුවන් වුණොත් පරම්පරාවටම රජයේ රස්සා නෑ” – සරත් වීරසේකර

163

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථාන වල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුවහොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා ඔවුන්ගේ පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.