උණුසුම් පුවත්
Search
madhavee

”අන්තිමට ලං වෙලා නළලත තෙමන්න” – පෙම්වත් වූ මාධවී

587

ආදරය කියන්නේම ඇත්තටම අමාරු කාල පසුකරන්න සවියක් වෙන එක කියලා ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ හිත නිවන හිත හදන අපිව බලාගන්න ආදරයක් අපි ළඟ නතර වුණාම… මාධවීට මේ දැනෙන්නෙත් ඒ සැනසීමම වෙන්න ඇති..

No photo description available.

මේ කාලේ ඇත්තටම මාධවී ළඟ ඉන්න කසුන්ට පුළුවන් නම් ඇත්තටම ඇයට අප්පච්චි ළඟ නැති පාලුවත් ටිකක් හරි මකාගන්න ඒක හේතුවක් වෙයි..

කොහොම වුණත් මේ දෙන්නගේ ආදරය නම් දවසින් දවස ශක්තිමත් වෙනවා කියන එක නම් හොඳටම තේරෙනවා.. ඒත් එක්කම මාධවී හෙව්වේ කසුන් වගේ නොසැලෙන ශක්තියක් වෙන්නට ඇති…

May be an image of 2 people, beard, people smiling and car

කසුන් එක්ක ඉන්න සුන්දර මොහොතක ඡායාරූපත් එක්ක මාධවී මෙහෙම සටහනක් එකතු කරන්නට ඇත්තේ ඒකයි..
“අමාරුම දවස් ටික එකෙන් එක ගෙවෙන්න, අන්තිමට ලං වෙලා නළලත තෙමන්න..” කියලයි එහි සටහන් කරලා තිබ්බේ…

May be an image of 2 people, beard and people smiling

May be an image of 2 people, beard, people smiling and car