උණුසුම් පුවත්
Search
sangeeth kasthuri

”රණ්ඩු වෙන්න වෙන්න තමයි ආදරය තියනවා කියන එක දැනෙන්නේ” – සංගීත් – කස්තුරි

239

දෙන්නාගේ ආදරය පටන්ගෙන තියෙන්නේම නාට්‍යයකින්. ඒ දෙන්නාගේ කෑම කතාවක් හින්දා මේ ආදරය දුර දිග ගියා කියලා තමයි… මේ නිසාම දුරදිග ගිය යාලුකම තමයි අද වෙනකොට ආදරයක් වෙලා තියෙන්නේ… මේ දෙන්නාගේ ආදරය ඇතුලෙත් වගකීම් තියනවා වගේම තමයි පොඩි පොඩි රණ්ඩුත් තියනවා කියලා තමයි කස්තුරි සහ සංගීත් කියන්නේ..

May be an image of 1 person

කොහොම වුණත් ඒ රණ්ඩු නිසා ආදරය තවත් වැඩි වෙනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.. හැම රණ්ඩුවක්ම අවසානයේ එක්කෙනෙක් නිශ්ශබ්ද වෙන්න ඕනලු… මේ ආදරය නිසා මොනවා වුණත් ඒ දෙන්නාගේ ජීවිතේ තවත් අලුත් අඩියක් ඉස්සරහට තියලා ලු.

No photo description available.

ඒ තමයි ඒ දෙන්නාගෙම කියන ව්‍යාපාරයක්… හීනයක් වෙලා තිබ්බ මේ දේවල් අද වෙද්දී හැබෑවක් කරගෙන එයාලා අලුත් සැලෝන් දෙකක්ම පටන්ගෙන ලු… කොහොම වුණත් මේ අලුත් පියවරත් එක්ක ඒ දෙන්නා තව තවත් ඉදිරියේදී කාර්‍යබහුල වේවි.. ඒත් එක්කම මේ වෙනුවෙන් උදව්කරපු යාලුවෝ පිරිසලුත් ඉන්නවාලූ…

No photo description available.

එයාලාගේ උත්සාහය උනන්දුව හින්දා තවතවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා තමයි සංගීත් නම් විශ්වාස කරන්නේ.. හීන කියන දේවල් තව තව මෝරනවා.. එයාගේ ඉදිරි පිම්ම ගැන තවත් ඉස්සරහට විස්තර කියන්නම් කියලා එයා මේ කතාවට තිතක් තිබ්බා….

No photo description available.