උණුසුම් පුවත්
Search
deepika

මෙවර FIFA රන් කුසලානය නිරාවරණය කිරීමේ දුලබ අවස්ථාව දීපිකාට

2398

මුළු ලොවක් නොඉවසිල්ලෙන් දෑස් යොමාගෙන බලා සිටින ඒ සුවිශේෂි මොහොත එනම්, ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩාවේ මහා මෞලි මංගල්‍යය, FIFA අවසාන මහා තරඟාවලියේ ශූරයින්ට හිමි වන ලොව ක්‍රීඩා ඉතිහාසයේ මිල අධිකම කුසලාන වලින් එකක් වන FiFA World Cup ඝන රන් කුසලානය නිරාවරණය කිරීමේ ඒ දුර්ලභ අවස්ථාව ලැබී තිබෙන්නේ දීපිකා පදුකෝන්හ හටයි.

image 100

ඇය මේ අවස්ථාව හිමිකර ගත් පළමු ඉන්දියානුවා පමණක් නොව පළමු ජ්‍යාත්‍යන්තර සුපිරි තරුව ද වනවා.

image 98

මෙය සැබැවින්ම ඉන්දීය සිනමා තරුවක් ලබපු සුවිශාල ජ්‍යාත්‍යන්තර ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.

image 101

පහතින් තිබෙන්නේ මින් පෙර කාන්තා පාර්ශවයන් විසින් ඒ කීර්තිමත් අවස්ථාවට සහභාගි වූ ජයාරූප කිහිපයකි.

image 95
image 96
image 97
image 99

මෙම වසරේ මුළු ලොවක් ඉදිරියට පැමිණීමේ ඒ භාග්‍යය හිමි වන්නේ දීපිකාට වන අතර ඒ ගැන මුළු ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

image 102