උණුසුම් පුවත්
Search
madushan and fathima

මව්පදවිය ලැබූ ෆාතිමාට මතක් වූ පැරණි අතීතය (ඡායාරූප සහිතයි)

295

රාත්‍රී ප්‍රවෘත්ති විකාශය කියන්නේ බොහෝ නිවෙස් තුළ මඟහරින්නේ නැති කොටසක් කිව්වොත් වරදක් නෑ.

No photo description available.

නාලිකා දෙකක වුණත් එම පුවත් විකාශයන් තුළින් අප අතරට එන කාගේත් ආදරය දිනාගත් යුවළක් තමයි මදුශාන් ද සිල්වා සහ ෆාතිමා නස්රීන් කියන්නේ.

ස්වර්ණවාහිනී නාලිකාව හරහා මොවුන් දෙදෙනාම රටම හඳුනා ගන්නවා.

No photo description available.

කෙසේ නමුත් මේ වන විට ඔවුන් දෙදෙනා ඔවුන්ගේ වෘත්තීය අරමුණු වෙනුවෙන් වෙන වෙනම වැඩ කළත් ජනතා ආදරයේ අඩුවක් ඔවුන්ට නැහැ.

පසුගිය කාලයේ ඔවුන්ගේ ආගමිකත්වය මුල් කර ගනිමින් සමාජය තුළ විවිධ කතාබහ ඇති වුණත් විවාහයෙන් පසුව ඔවුන්ට ආශිර්වාද කරන්නට බොහෝ දෙනෙක් පෙළඹුණා.

No photo description available.

මේ වන විට මධුශාන් සහ ෆාතිමා ඔවුන්ගේ දරු සුරතල් බලමින් තමයි කාලය ගත කරන්නේ.

ඉතින් ඔවුන් පසුගිය දිනෙක මහනුවර දළදා මාලිගාවට ගොස් ලබාගත් ඡායාරූපයක් සමඟ ඔවුන්ගේ පළමු ඡායාරූපය ද සමාජ මාධ්‍යට එක්කර තිබුණේ ෆාතිමා සිය පැරණි මතක සිහිපත් කරමිනුයි.

ඔවුන්ගේ සුරතල් දියණිය ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

May be an image of 2 people, people smiling, temple and text

May be an image of 4 people and text