උණුසුම් පුවත්
Search
fathima nazrin

මව් පදවිය ලබන්නට සැරසෙන ෆාතිමා නස්රින් කෙටි විරාමයක් ගනියි

14104

අපේ රටේ නිවේදක නිවේදිකාවන් අතර ප්‍රසිද්ධ, බොහෝ දෙනාගේ ජනාදරයට ලක්වුණ නිවේදක යුවලක් තමයි මධුශාන් සහ ෆාතිමා කියන්නේ.

No photo description available.

මේ වන විට නාලිකා දෙකක වෘත්තියන් සිදු කළත්, මධුශාන් සහ ෆාතිමාගේ ආරම්භය ස්වර්ණවාහිණියයි.

ඉතින් රටම දන්නා මේ නිවේදක යුවල අලුත්ම අරාම්භයකට සූදානම් වෙනවා. ඒ ගැන අපි කලිනුත් සඳහන් කළා.

May be an image of 1 person

ඒ කොහොම වුණත් දිනෙන් දින ඒ දවස ළඟා වෙනවා. ඉතින් හා හා පුරා කියලා මව් – පිය පදවි දරන්නට සැරසෙන මොවුන් අතරින් ෆාතිමා නස්රීන් නම් තමන්ගේ වෘත්තිමය කටයුතු වලට තාවකාලික සමුගැනීමක් දීලා.

May be an image of 1 person, smiling and text

ඇය ඒ ගැන මුහුණුපොතේ සටහන් කරලා තිබුණේ මෙලෙසින්.

”යළි හමුවීමේ බලාපොරොත්තුවෙන් කෙටි විරාමයක් ලබාගන්නයි මේ සූදානම!
මම ෆාතිමා නස්රින්
2023-08-28 ” යන්නයි.

12

ඉතින් දරු ප්‍රසූතියෙන් පසුව ඇය යළිත් සිය නිවේදන කටයුතු වලට එක්වෙනු ඇති කියලා තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්…..

May be an image of 2 people and people smiling

No photo description available.

May be an image of 2 people and text