උණුසුම් පුවත්
Search
akhila

”නිකම්ම ඔක්කොම වුණා” – අකිල සිය අක්කා මාධවීට එක් කළ සුබ පැතුම

16739

අපේ රටේ ප්‍රවීන කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනීගේ අභාවයත් සමඟ ඔහුගේ දරු තිදෙනා ගැන නැවත නැවතත් විවිධ මාතෘකා ඔස්සේ කරලියට එනවා. ඉතින් මේ තුන්දෙනා ගැන නම් මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ….

මාධවීගේ කලින් විවාහය වුණෙත් මල්ලිලා දෙන්නගේ විවාහය දවසෙමයි. ඉතින් මේ විවාහය වගේම මේ තුන්දෙනා එකිනෙක්ට බැදුණු ආදරනීය තුන්දෙනෙක් කිව්වොත් නිවැරදියි….. තමන්ගේ අක්කට තියන ආදරය ගැන මල්ලිලා දෙන්නා බොහෝ තැන් වලදි කතා කරලා තිබීම ඊට හොඳම සාක්ෂි….

ආදරණීය මල්ලි අකිල, මීට දවස් කිහිපයකට කලින් එයාගෙ අක්කට සුබ පතමින් පළකිරීමක් කරලා තිබුණා…. ඒ මෙන්න මේ විදියට.

T9VQKdc91l

පේන්න තිබුණෙ නම් ඉතින් මාධවී අලුත් ගෙදරක පදිංචියට ගිහින් වගේ… හැබැයි මේ ගැන මාධවී නම් තවම කිසිවක් ඇගේ සමාජ මාධ්‍ය වල පළ කරලා නැහැ. හැබැයි ඇයත් මෙන්න මේ වගේ සටහනක් එක්ක තමන් සහ වත්මන් පෙම්වතා කසුන් මහේන්ද්‍ර සිටින අපුරු සේයා රුවක් එක්කර තිබුණේ මෙලෙසින්.

අද වගේම හැමදාටම, අපිට අප්පච්චිගෙ පිහිටයි! 💜 ස්තූතියි තනි නොකර හයියක් වෙච්ච අපේ කොල්ලො කෙල්ලො සෙට් එකේ හැමෝටම! පැළෙන්න ආදරෙයි 🥹

 

May be an image of 2 people, henna and text

මේ පින්තූරයට අකිල එක්කර තිබුණේ මෙවැන්නක්….

553