උණුසුම් පුවත්
Search
shalani 1 1

විවාහයට සියල්ල සූදානම් – හතර වටෙන්ම ශලනිට ලැබෙන ”Bride to be party” මෙන්න

300

පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වුණ තරුවක් තමයි ශලනි තාරකා කියන්නේ.

ක්‍රිකට් ආයතනයේ ගැටලුවක් සම්බන්ධයෙන් නිරතුරුවම ඇය ගැන කියවුණා.

ඇතැමුන්ගේ චෝදනා මැද ඒවාට ප්‍රතිචාර දක්වන්නට නොගිය ශලනි, මේ දිනවල සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් හරි හරියට සූදානම් වෙනවා.

No photo description available.

ඉතින් ඇයගේ විවාහයත් රටේම මාතෘකාවක් බවට පත්වනු නොඅනුමානයි.

ඒ වගේම මේ දිනවල ඇයට මිතුරු කණ්ඩායම් වලිනුත් ”Bride to be” සාද රැසක්ම ලැබෙනවා දැකගන්නත් පුළුවන්.

May be an image of 1 person and smiling

තවමත් ඇයගේ අත ගන්නා පෙම්වතා රහසක් වුණත් ළඟදීම ඒ කවුද කියලා දැනගන්නත් ප්‍රේක්ෂකයින්ට පුළුවන්.

ඉතින් මේ තියෙන්නේ විවාහයට කඩිමුඩියේ සූදානම් වෙන අතරේ ඇයට ලැබුණු අපූරු Bride to be පාටියක සේයා….

May be an image of 1 person, cupcake, prairie gentian and text

May be an image of 1 person, smiling, flower and text

May be an image of cupcake and text

May be an image of 2 people, people smiling and text

May be an image of 3 people, flower and text