උණුසුම් පුවත්
Search
Untitled design 46

” ළඟ නැති උනත් වීඩියෝ කොල් වලින් දෙන්නා ළඟින්ම ඉන්නවා ” – සංජානා ගමාරච්චි

66

එක්තරා රූපවාහිනී වැඩසටහනකට පැමිණ කළ ප්‍රකාශයත් සමඟ සමාජ ජාල තුළ ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණේ BMW අක්කා යන අනුවර්ථන නාමයෙන්.ඇය එම වැඩසටහන හමුවේ පවසා තිබුණේ තමන්ගේ අනාගත සැමියාට අඩුම තරමේ BMW මෝටර් රථයක් වත් තිබිය යුතුය යන්නයි. එම ප්‍රකාශය ජනප්‍රියත්වය කොතරම් ඉහළ ගියේ ද කියතොත් ඇය ඉතා කෙටි කලකින් ජනප්‍රියම නිළියක් බවට පත්වුනා.

194494282 287433543108325 8577906426487888758 n

මියුසික් වීඩියෝ හා ටෙලි නාට්‍ය කිහිපයකම කිහිපයකම රංගනයේ යෙදෙන අතර තුළ ඇගේ ජීවිතේ ජීවිතයේ හිමිකාරයා ප්‍රවීණ සංගීත වීඩියෝ අධ්‍යක්ෂකවරයකු මාර්ගයෙන්ම ඇයට මුණ ගැසුණා. sadesh bandara කළ කපුකම අනුව . ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය බොහොම ඉහළින් ගත්තා. ඒ වගේම ඇයගේ 26 වෙනි උපන් දිනය බොහෝ මාධ්‍යයන් වල කතා බහට ලක්වෙන කලා ලෝකයේ තරු පිරිවරා ගෙන සැමරුව උපන්දින සාදයක් බවට පත්වුණා.

235965731 326743575843988 5701667233021592474 n

ඇයට ඒ පිළිබඳ චෝදනා ආවාත් ඇය ඒවා ගණන් ගත්තෙ නැහැ.ඇය මහන්සියෙන් උපයපු මුදල් වලින් තමයි ඇයගේ උපන්දින උත්සවය ඇය පැවැත්වූයේ. ඇගේ උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසයකට දානයක් පවා ලබා දීලා තිබුණා.එමෙන්ම ඇයගේ මව මියගිය දවසේ පිං අනුමෝදනා කරමින් මහරගම අපේක්ෂා රෝහලට ඇය කිරිපිටි බෙදාදීම හැමදාම සිදු කරනවා. පුළුවන් අයුරින් තමයි තමන් හැමදේම කරන්නෙ කියලා සන්ජනා කියලා තියෙන්නේ.

237211926 332674605250885 2663976386068954924 n

කෙසේ නමුත් උපන් දිනය සමරන මොහොතේ සැමියා ළඟ සිටියේ නැහැ ඔහු සිය අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින නිසා පැමිණීමට නොහැකි වුනා කියලා තමයි ඇය කිව්වේ. කේක් කපන වෙලාවෙ වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වෙලා හිටියාලු. ඒ වගේම දෙන්න ලබන වර්ෂය ජයට විවාහ මංගල උත්සවය ගන්න හිතාගෙන ඉන්නේ කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නෙ. මොනවා නැතත් පවුල් ජීවිතයට මුල් තැන දෙනවා කියලා තමයි මාධ්‍යයට කියලා තිබුණෙ. හෙට සුන්දර අනාගතයක් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු

240602088 335349228316756 438363079243177419 n