උණුසුම් පුවත්
Search
milan

”ජීවිතේ රඟමඬලක් කිව්වට රඟපාන උන් මෙච්චර ඉඳි කියලා හිතුවේ නෑ” – මාධවීගේ හිටපු සැමියා හදිසියේම මේ කියන්නේ කාටද ?

68251

රටම හඳුනන කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. රංගධර ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු මුළු පවුලම කලාවට උරුමකම් කියන්නේ හරියට දාමයක් වගේ. ඉතින් මේ පවුලේ එකම දියණිය තමයි කවුරුත් දන්නා මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. රංගන ශිල්ප්නියක්, නිවේදිකාවක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, සිතුවම්කරණයට දස්කම් දක්වන කාන්තාවක් වගේම ඉහුම් පිහුම් කලාවේද දක්ෂ ඇය විටෙක කථිකාචාර්යවරියක ද ලෙස කටයුතු කරනු ලැබුවා.

May be an image of 1 person and smiling

වෘත්තිමය ජීවිතය එහෙම වෙද්දී ඇයගේ පෞද්ගලික ජීවිතය නම් කිහිප වරක්ම ඇයට වැරදුණා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් මේ වෙනකොට විවාහ දෙකකටම සමු දීලා ඉන්න මාධවී යළිත් පෙම්වතියක් කියන එක රටම දන්නා කරුණක්.

May be an image of 1 person and smiling

ඉතින් මාධවී ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ඇය අවසන් වතාවට සමුදුන් විවාහයේ සැමියා වන මිලාන් සිල්වා. මිලාන් කියන්නේ ශ්‍රී ලන්කන් එයාලයින්ස් හි සේවයේ නිරත ගුවන් නියමුවෙක්. ඉතින් කොහොම වුණත් පසුගිය කාලය තුළ මාධවී – මිලාන් විවාහය දෙදරා යන්නේ ආරදනීය මතක රැසක් ඔවුන්ට ආදරය කරපු පිරිසටත් අහිමි කරමින්.

No photo description available.

ඉතින් මේ විවාහ බිඳ වැටීම ගැන මාධවී – මිලාන් කිසිවක් නොකිව්වත් මාධවී අලුත් පෙම්වතා කසුන් සමඟ සිය සමාජ මාධ්‍ය ගිණුමට පින්තුර එක් කරද්දී, මිලාන් හිටි හැටියේ සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඇතැම් උපහාසාත්මක පෝස්ට් බෙදාගන්නවා දැකගන්නට පුළුවන්.

May be an image of text

එවැනි පොස්ට්ටුවක් මෑතකදීත් ඔහු බෙදාගෙන තිබූ අතර ඇතැමුන් ඊට උපහාසාත්මක පිළිතුරු දැක්වීම් ද කර තිබුණා..