උණුසුම් පුවත්
Search
madhavee kasun

”කිසි සුබයක් නැතත් මගේ දරුවට සරල නමක් මමම දා ගන්නවා” – මාධවීටයි කසුන්ටයි රසිකයෙක් දෙහි කපයි

62275

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මෙලොවින් සමු ගැනීමත් එක්කම ඔහුගේ දරු තිදෙනා ගැන වැඩි වැඩියෙන් සමාජයේ කතාබහට ලක්වෙනවා කිව්වොත් වරදක් නෑ. ඉතින් ඒ අතරින් ඔහුට සිටින එකම දියණිය තමයි රටම හඳුනන කලා ශිල්පිනියක් වූ මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. මාධවී මේ වෙනකොට පෙම්වතියක් කියන දේ රසිකයින්ට අලුත් පුවතක් නෙවෙයි. කලා ක්ෂේත්‍රයටම සම්බන්ධකම් ඇති ඇති කසුන් මහේන්ද්‍ර ඇයගේ පෙම්වතායි.

May be an image of 1 person, smiling and wedding

ඉතින් මාධවී, කසුන් එක්ක එකතුවෙලා ව්‍යාපාර කිහිපයක්ම අරාම්භ කර තියෙනවා කියලා ඔවුන් නිරන්තරයෙම් මාධ්‍ය සාකච්ඡා වල අදහස් දක්වමින් සඳහන් කර තිබුණා. ඒ අතරින් එකක් තමයි නාමකරණ ව්‍යාපාරයක් වන ”නමෝනාම” කියන්නේ.

කොහොම නමුත් මේ ව්‍යාපාරයට ඉතා විශාල ප්‍රචාරණයක් ලැබුණා. කොහොම නමුත් පසුගිය දිනෙක දරුවෙකුට තැබූ නමක් සම්බන්ධයෙන් ඔවුන්ගේ රසිකයින් පිරිසක් ප්‍රශ්න කර තිබූ අතර ඇතැම් අය ඊට චෝදනා ද එක්කර තිබුණා.

14 1213