මේ දැක්වෙන්නේ මෙය මීට වසර 20කට පෙර අමෙරිකානු නළු පියර්ස් බ්‍රොස්නන් සහ ඔහුගේ බිරිඳ විවාහය ආරම්භයේදී ගත් ඡායාරූපයක් සහ මෑත කාලයේදී ලබාගත් පින්තූර 02ක්.

මෙම ඡායාරූප ද්විත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.
කෙසේ නමුත් මේ සමබන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ පවා අවදානය යොමුව ඇති බවයි සඳහන් වන්නේ.
ඔහුගේ මෙම සුරූපී බිරිඳ Keely Shaye Smithය.

සිය බිරිඳගේ ඇඟේ හැඩය වෙනස් වීමෙන් පසු ඇය ගැන ඔහුට හැඟෙන්නේ කෙසේදැයි ඇසූ විට ඔහු මෙසේ පවසා තිබෙනවා.
“මිතුරන් ඇගේ බර අඩු කර ගැනීමට සැත්කමක් කරමු යැයි ඉදිරිපත් කළා. නමුත් ඇගේ සිරුරේ සෑම වෙනස්කමකටම මම තදින්ම ආදරය කරනවා. මගේ ඇස් දෙකේ ලස්සනම ගැහැනිය ඇයයි. ඒ වගේම අපේ දරුවෝ පස්දෙනා ලඟම එයා ඉන්නවා.. ඉස්සර මම එයාට ඇත්තටම ආදරේ කළේ එයාගේ ලස්සනට විතරක් නෙවෙයි එයාගේ හදවතට, එයාට. දැන් මම එයාට මගේ දරුවන්ගේ අම්මාටත් වඩා ආදරෙයි, මට හරිම ආඩම්බරයි. දැන් මම හිතන්නේ , මම සැමවිටම ඇගේ ආදරයට සුදුස්සෙකු වීමට උත්සාහ කරනවා කියලා..”
— හොලිවුඩ් ස්ටාර්, පියර්ස් බ්‍රොස්නන්-

- ශලනි – නිහත ළඟම හිතවතුන් එක්ක දුන්න කිරි අම්මා දානය (ඡායාරූප සහිතයි)
- ”මං ගත්ත තීරණේ ගොඩක් හොඳයි කියල හිතුණා” – කාංචනා මෙන්ඩිස් යන්න කලින් කියපු කතාව
- මව් පදවිය ලබන්නට සැරසෙන ෆාතිමා නස්රින් කෙටි විරාමයක් ගනියි
- ”ෂාරුක් වෙනුවෙන් ජවාන් මං රඟපෑවේ නොමිලේ” – දීපිකා පදුකෝන්
- ආරාධනාට දැන් අවුරුදු 04යි – උපන්දින සාදය කලා තරු පිරිවරාගෙන (ඡායාරූප සහිතයි)
- ශලනි – නිහතගේ ඇල්ල සංචාරය (ඡායාරූප සහිතයි)
- හැමෝම ආදරය කරපු දෙවෙනි ඉණිමේ ”චූටි මැණිකේ” උපන්දිනය දා යුග දිවියට (ඡායාරූප සහිතයි)
- කිරි සිහිනයට දින ගණින පුබුදු සහ මාෂි (ඡායාරූප සහිතයි)