විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව එහි නව සභාපති ලෙස මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් පත් කළ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කාන්චන විජේසේකර පවසනවා.