උණුසුම් පුවත්
Search
lalit and sushmitha

”කලබල වෙන්න එපා, අපි තවම විවාහ වුණේ නෑ” – සුරූපී බොලිවුඩ් නිළි සුශ්මිතාගේ එළියට ආ ඡායාරූප ගැන ප්‍රකෝටිපති පෙම්වතා හෙළිකරයි

289

සුශ්මිතා සෙන් කියන්නෙ බොලිවුඩයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.

මේ දවස්වල නම් සුශ්මිතා ගැන අමුතුම විදිහේ කතාවක් තමයි බොලිවුඩයේ පැතිරෙමින් තියෙන්නේ.

ඒ ඇගේ අතගත්ත පෙම්වතා ගැන වන කතා පුවතක්.

image 298

හැබැයි මේ පෙම්වතා නම් ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි.

ඔහු තමයි, ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) නිර්මාතෘ වන පළමු සභාපති මෙන්ම කොමසාරිස් වූ ප්‍රකෝටිපති ව්‍යාපාරික ලලිත් මෝදි.

image 297

ඔවුන් දෙදෙනා තවමත් විවාහ වී නැති බවත් ඉදිරියේදී විවාහ වීමට නියමිත බවත් මෝදි කියනවා.

image 295

මෝදි මේ බව හෙළි කර තිබුණේ, ඔහුගේ ට්විටර් ගිණුමට ඔවුන් දෙදෙනාගේ සරාගී ඡායාරූප කිහිපයක් ද එක් කරමින්.

දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන (වැඩිහිටි දරුවන්) මෝදි 2018 වසරේ විවාහයෙන් වෙන් වී තිබෙනවා.

ඔහුට දැන් වයස අවුරුදු 56ක් වන අතර අවිවාහක දෙදරු මවක් වන සුශ්මිතාගේ වයස අවුරුදු 46ක්.

image 296

ඔවුන්ගේ එම ඡායාරූප පෙළක් පහතින්.

image 291
image 292
image 299



Leave a Reply

Your email address will not be published.