උණුසුම් පුවත්
Search
narmada

”ඔයාගෙ ජීවිතේ අනුන්ගේ විවේචන මත පල් කරගන්න එපා” – නර්මදා කියපු අමුතු කතාව

251

නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කවුරුත් ආදරය කරන නර්මදා යාපා අබේවර්ධන සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරි චරිතයක්.

පසුගිය දවසක නර්මදා ඇගේ මුහුණු පොතට වෙනස්ම විදිහේ සටහනක් එක් කර තිබුණා. පුංචි පුතාලා දෙන්නත් එක්ක ගත්ත ඡායාරූප සහ ඇගේ ඡායාරූප කීපයක් පළ කරමිනුයි නර්මදා මේ සටහන පළ කරලා තිබුණේ…

May be an image of 1 person and slip

“ඔයාට ලස්සන කොහොමද ඔයා ආස කොහොමද ඒ විදියට අදින්න.. ඔයාගෙ ලස්සන ඔයා දකින්න….. ඔයා ඒ ලස්සන විදින්න….. ආසම විලාසිතා කරන්න…. ඔයාගෙ ජීවිතේ අනුන්ගේ විවේචන මත පල් කරගන්න එපා.. මොකද මේ ලෝකේ වැඩියෙන් ඉන්නෙ ඔයා මොනදේ කරත් ඒකේ ඇඳක් හොයන මිනිස්සු….” කියලා තමයි එහි සඳහන් වෙලා තිබුණේ.

May be an image of 3 people and baby

විවාහ දෙකකට සමු දීලා ඉන්න ඇය මේ වන විට පෙම්වතියක් කියන එකත් ප්‍රසිද්ධ රහසක්.

ඉතින් සිය දරු දෙදෙනා ආදරයෙන් රැක බලාගනිමින් තමයි ඇය මේ විදියට පෙම්සුව විඳින්නේ.

May be an image of 1 person

කොහොම නමුත් සමාජයෙන් එල්ලවන චෝදනා හමුවේ නොසැලී සිටින කාන්තාවක් විදියට නර්මදා හඳුනාගන්න පුළුවන්.

May be an image of 1 person, sleepwear, bed and bedroom

May be an image of 3 people, baby and sleepwear

May be an image of 2 people and rearview mirror

May be an image of 1 person