උණුසුම් පුවත්
Search
k sujeewa

”අත දික් කරන්න එපා හරිද, මං ප්‍රසිද්ධ මනුස්සයෙක්” – කේ. සුජීවා මහමඟ දී තරුණයෙකුට වෙට්ටු දමයි

59503

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අපේ රටේ ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් තමයි කේ. සුජීවා කියන්නේ.

දියණියන් දෙදෙනෙකු සමඟ තනිව සිටින ඇය පසුගිය කාලයේ අපේ රටේ නමක් දිනූ ගායන ශිල්පියෙකු වූ අජිත් මුතුකුමාරණ සමඟ ද එක්ව වාසය කළා.

නමුත් පසුකාලීන ඇය ඔහුගෙන් වෙන් වනවා.

image 17

අද දිනයේ ගායන ශිල්පිනී කේ.සුජීවා විසින් පදවන ලද වාහනයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

image 21

අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සඳහන් කරන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටි බවයි.

කේ. සුජිවා හා ඇගේ දියණිය විසින් අසභ්‍ය වචන වැලක් පවසන අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙස ද ඇය අනතුරු අඟවනවා.

image 19

කෙසේ නමුත් මෙම සිදුවීම අද උදැසන කාලයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

image 20