උණුසුම් පුවත්
Search
renusha

බෝනික්කියක් වගේ හැඩකාර මධුමාධවගේ දෙවැනි බිරිඳ යළිත් වරක් යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

26547

මෙරට බොහෝ දෙනාගේ අවදානය දිනාගත් කලක් ගායකයෙක් ලෙසත්, කලක් රංගන ශිල්පියෙක් ලෙසත් කලක් දේශපාලකයෙක් ලෙසත් ප්‍රකට චරිතයක් තමයි මධු මාධව අරවින්ද කියන්නේ…..

ඔහුගේ වෘත්තිමය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් කාලයෙක් කාලයට වෙනස් වෙනවා.

ඒ ගැන මුළු රටම දන්නවා.

image 129

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියක් මෙන්ම මේ වන විට වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන නිල්මිණි තෙන්නකෝන් සමඟ තමයි ඔහු මුලින්ම විවාහ වෙන්නේ.

නමුත් පසුකාලීනව එම විවාහයට සමුදෙන මධු මාධව අරවින්ද ඉන් අනතුරුව යළිත් විවාහයකට යනවා.

ඒ වෘත්තියෙන් ගුරුවරියක් වූ රෙනුෂා සමඟ.

image 127

ඒ විවාහයත් කෙටි කාලයකින් අවසන් වෙන ඔහු යළිත් විවාහ වෙන පුවත කිසිවෙකුටත් අරුමයක් වුණේ නෑ.

bacfa04c 3bc4 4d10 b818 c38580f8b97a

ඉතින් ඒ විදියට මධු මාධවගෙන් සමුගත් සුරූපී රෙනුෂා යළිත් වරක් විවාහ දිවියට ඇතුළත් වෙලා කියලා තමයි අපිඅට දැනගන්න ලැබුණේ.

ඇය මේ වන විට ඕස්ට්‍රේලියාවේ සුපිරි ජීවිතයක් ගත කරනවා.

image 128

මධු මාධවගේ විවාහයට සමුදුන් ඇය ඉන් අනතුරුව විදෙස්ගත වන අතරම මෙලෙස යළිත් සුන්දර මනාලියක් වීම කාගේත් අවදානය දිනාගන්නට සමත්වෙලා තියෙනවා.

image 126