උණුසුම් පුවත්
Search
dinithi sangeeth wedding

රටම බලා සිටි මැණිකයි බබීයි යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

35167

සමාජ මාධ්‍ය නිසා බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත් කලා තරු යුවලක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.

May be an image of 2 people and wedding

දිනිති නම් කලාවට නවකයෙක් වුණත් සංගීත් කියන්නේ නම් කාලයක් පුරාවට, සිය පරම්පරාවටම කලාව උරුමයක් වුණ රංගන ශිල්පියෙක්. ඒ වගේමයි සංගීත් පළමු විවාහයට සමු දීලා හිටියට ඒ විවාහය නිසා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්වුණ චරිතයක්.

May be an image of 1 person, flower and wedding

ඒ කතා කොහොම වුණත් ඉතින් කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන දිනිති සහ සංගීත් දෙදෙනා විවාහ ගිවිසගෙන නම් ටික කාලයක් වෙනවා.

පසුගිය කාලයේ ඔවුන් විදෙස්ගතව තමයි හිටියේ. ඒ කොහොම වුණත් ඔන්න අද වෙනකොට ඔවුන්ට මංගල සීනු හැඩවෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

May be an image of 2 people, flower and wedding

May be an image of 5 people, henna and wedding

May be an image of 2 people