උණුසුම් පුවත්
Search
sangeeth dini

මොණර ජෝඩුවක් වගේ ඉන්න දිනී – සංගීත් මඟුලේ ගියපු හැටි (ඡායාරූප සහිතයි)

9512

ලස්සනට අඳින්න, පළඳින්න වගේම ඕනම තැනක ආකර්ශනීයව යන්නත් කැමති දෙන්නෙක් තමයි දිනිති – සංගීත් කියන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රය තුළ දිනී – සංගීත් කිව්වම දැන් නොදන්නා කෙනෙක් නැති තරමට ඔවුන් ප්‍රකටයි.

May be an image of 2 people, body of water and grass

නිතරම සමාජ මාධ්‍ය ඔස්සේත් කතාබහට ලක්වෙන ඒ දෙන්නා මේ මොනර ජෝඩුවක් වගේ ලස්සනට ඇඳගෙන බලන්නකෝ යන ලස්සන…. ඒත් එක්කම මෙයාලා සමාජ මාධ්‍යවලට එකතු කරන හැම ඡායාරූපයක්ම වීඩියෝවක්ම ඒ දෙන්නගේ ආදරය උතුරන්න තියනවා..

May be an image of 1 person and smiling

පසුගිය දවසක එයලාගේ යාලුවෙකුගේ වෙඩින් එකක්ට ගිහින් දෙන්නා සතුටු වෙලා තිබුණේ මෙන්න මේ විදියට තමයි…. මේ වගේ ආදරණීය දෙන්නෙක්ගේ ආදරය බලන්න දකින්න කවුද අකමැති….

මේ බලන්න්කෝ ඒ දෙන්නාගේ කෝලම්…..

106