උණුසුම් පුවත්
Search
dinakshie

කළු ඇඳගෙන ජයටම උපන්දිනය සමරපු දිනක්ෂි (ඡායාරූප සහිතයි)

550

රටම හඳුනන රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් ඊයේ (18) දිනයේ සිය උපන්දිනය සමරනු ලැබුවා.

ඉතින් ඒ වෙනුවෙන් සාරංගත් ප්‍රියසාද් පවුලත් එක්ක එකතුවෙලා ඇයට සැමරුම් උත්සවයක් සූදානම් කරලත් තිබුණා.

ඒ වගේමයි මේ දිනය වෙනුවෙන් ෆොටෝ ශුට් කිහිපයක් කරන්නත් දිනක්ෂි අමතක කරලා නෑ.

මේ තියෙන්නේ ඉන් එකක්.

May be an image of 2 people and text that says 'A'

May be an image of 1 person and smiling

May be an image of 2 people and baby

May be an image of 1 person and smiling

May be an image of 2 people, baby and people smiling

May be an image of 2 people, people smiling and sleepwear