රටම ආදරය කරන දිනක්ෂි – සාරංග යුවළට ඊයේ (26) විශේෂ දවසක්.
ඒ ඔවුන්ගේ කැදැල්ලේ කුලුදුල් සංකේතය වූ සාරන්‍යාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීමයි.
ඊයේ දිනට ඇයට අවුරුදු 02ක් සපිරෙනවා..
ඉතින් මේ වෙනුවෙන් සැමරුම් කිහිපයක් සංවිධානය වෙලා තිබුණා.
උපන්දින සාදයකුත් රාත්‍රියේ පැවතුණා.
ඒ වෙනුවෙන් ඡායාරූප පෙළක් වෙනුවෙන් ඔවුන් කටයුතු කර තිබුණේ මෙලෙසිනුයි.