උණුසුම් පුවත්
Search
saranya

දිනක්ෂියි සාරංගයි, සාරන්‍යා එක්ක උපන්දිනේට කරපු වැඩේ (ඡායාරූප සහිතයි)

875

රටම ආදරය කරන දිනක්ෂි – සාරංග යුවළට ඊයේ (26) විශේෂ දවසක්.

ඒ ඔවුන්ගේ කැදැල්ලේ කුලුදුල් සංකේතය වූ සාරන්‍යාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීමයි.

ඊයේ දිනට ඇයට අවුරුදු 02ක් සපිරෙනවා..

May be an image of 2 people and baby

ඉතින් මේ වෙනුවෙන් සැමරුම් කිහිපයක් සංවිධානය වෙලා තිබුණා.

උපන්දින සාදයකුත් රාත්‍රියේ පැවතුණා.

ඒ වෙනුවෙන් ඡායාරූප පෙළක් වෙනුවෙන් ඔවුන් කටයුතු කර තිබුණේ මෙලෙසිනුයි.

May be an image of 3 people, baby and shoes

May be an image of 2 people

May be an image of 2 people, baby and people smiling

May be an image of 2 people, baby, people smiling and text

May be an image of 2 people, baby, people smiling and text

May be an image of 3 people, child and people smiling

May be an image of 1 person, baby, smiling and shoes

May be an image of 2 people, baby and text