උණුසුම් පුවත්
Search
saranya

දිනක්ෂි සහ සාරංග රටම බලා සිටි සාරන්‍යා බබාගේ මුහුණ පෙන්වයි (ඡායාරූප සහිතයි)

5339

හැමදාම වගේ පුවත් මවන දිනක්ෂි සහ සාරංග ඔවුන්ගේ දියණිය, සාරන්‍යාගේ වීඩියෝවක් යූටියුබ් මාධ්‍ය ජාලයට එක්කර තිබෙනවා.

image 320

ඒ සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය ඊට යොමුව තිබෙනවා.

image 317

වසරකට අධික කාලයක් දිනක්ෂි සහ සාරංග ඔවුන්ගේ දියණියගේ මුහුණ පෙනෙන ආකාරයේ ඡායාරූ සමාජ මාධ්‍ය වෙත මුදා හරියේ නෑ.

image 319

කොහොම නමුත් අද දින ඔවුන් සාරන්‍යා දියණියට වසරක් පිරීම හේතුවෙන් මෙලෙස ඡායා රූ නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

image 318