උණුසුම් පුවත්
Search
dimuth and inami

දිමුත් සමඟ විවාහ වූ ඉනාමි දෙවන විවාහය ගැන තැබූ සටහන (ඡායාරූප සහිතයි)

4572

පසුගිය දිනෙක රටම ආදරය කරන ටෙස්ට් බැට්ස්මන් කෙනෙක් වුණ දිමුත් කරුණාරත්න ගැන අලුත්ම පුවතක් අපි ඔබට වාර්තා කර සිටියා. ඒ දිමුත් සිය අලුත් පෙම්වතිය සමඟ ඔහුගේ 36 වන උපන්දිනය සමරපු ආකාරය.

පෞද්ගලික ජීවිතය තුළ දිමුත්, පළමු විවාහයෙන් වෙන්ව සිටිනවා.

ඉතින් එහෙම තනිකඩව ඉඳපු දිමුත්ට ප්‍රසිද්ධියේම උපන්දින සැමරුමක් දෙන්න දිමුත්ගේ පෙම්වතිය කටයුතු කරලා තිබුණා.

ඔහුගේ පෙම්වතිය අපේ රටේ නව පරපුරේ තරුණ, දක්ෂ, සුරූපී නිරූපණ ශිල්පිනියක් වන ඉනාමි අවන්ද්‍යායි.

May be an image of 1 person and wedding

සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන ලාබාල තරුණියක් වන ඉනාමි මෙරට ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ව්‍යාපාර වල සන්නාම තානාපතිනියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඉනාමිත් ඇයගේ පළමු විවාහයට සමුදීලා තමයි දිමුත් එක්ක ආදරයෙන් බැඳිලා තියෙන්නේ.

May be an image of 2 people, flower and wedding

ඉතින් කොහොම නමුත් දිමුත්ගේ උපන්දිනය ජයටම සමරපු ඉනාමි අද දිනයේ

2023 වසරේ දී ඔස්ට්‍රේලියාවේදී විවාහ වූ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසිනුයු.

May be an image of 2 people and wedding

May be an image of 2 people and wedding

ඔවුන් විවාහ වී ඇත්තේ 2023.12.05 වන දින බවත් ඇය සඳහන් කර ඇත. එහි විශේෂත්වය නම් ඇය එය දෙවන අවස්ථාවක් ලෙසත් සඳහන් කර තිබීමයි.

”දෙවන අවස්ථා!!!!
අත්දැකීම් මත බලාපොරොත්තුවේ ජයග්‍රහණයයි…”

May be an image of 2 people and wedding

May be an image of 1 person and weddingMay be an image of 2 people and wedding

May be an image of 1 person and wedding