උණුසුම් පුවත්
Search
kavisha kavindi

අමෙරිකාවේ ඉන්න ඩිලානි මුණුබුරාගේ උපන්දිනය ජයටම සමරයි (ඡායාරූප සහිතයි)

85

ඩිලානි අබේවර්ධන වගේම කවිෂා කාවින්දි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ට හොඳින්ම හුරු පුරුදු නම් ද්විත්වයක්. කාලයත් එක්ක ඩිලානි අබේවර්ධන නම් වූ මේ ආදරණීය රංගන ශිල්පිනිය රංගනයෙන් ඈත් වුණත්, වෙනත් රටක ජීවත් වෙලා ඉන්න ඇගේ වගතුග දැනගන්න ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයෝ අදටත් ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්.

ඩිලානි සහ කවීෂා එදා ලංකවෙ හිටියත් අද ජීවත් වෙන්නෙ අමෙරිකාවේ.

කවීෂා විවාහ වී සිටින්නේ රටම දන්නා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ ෂෙහාන් ජයසූරිය සමඟයි.

May be an image of 4 people, baby, people smiling and text

ඉතින් ඩිලානිගේ ආදරණීය දියණිය කවිශාගේ චූටි පුතු කේලන්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණා. ඉතින් ඒ ආදරණීය දවස කවදාවත් ඒ පුංචි පුතාට අමතක නොවෙන දවසක් කරන්න,එයාට ආදරේ කරන හැමෝම ගොඩක් මහන්සි වෙලා. ඔවුන්ගේ හිතවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබුණා.

මේ බලන්නකෝ, චූටි පුතාගේ උපන්දිනේ සමරලා තිබුණේ කොහොමද කියලා….

May be an image of 6 people, baby and people smiling

May be an image of 3 people and text

May be an image of 4 people and baby

May be an image of 5 people, baby, people smiling and text

May be an image of 4 people, baby, people smiling and text

May be an image of 4 people and text