උණුසුම් පුවත්
Search
pramudi karunarathna

කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූ ”පුංචි පැංචි” ප්‍රමුදිත් රට හැර ගිහින්ද?

5878

ප්‍රමුදි කරුණාරත්න කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.

ඇය තම කුඩා අවධියේම ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූයේ රූපවාහිනී තිරයේ සිය කලා හැකියාවක් විදහා දක්වමිනුයි.

කාලයත් සමඟ ඇය කලාවට සමුදෙනවා.

ප්‍රමුදි දැන් දූ පැටව් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්.

image 57

නිර්මාණ කටයුතු වල දකින්න නොලැබුණත් සමාජ මාධ්‍ය තුළ සැරිසරන, ඇය මේ දිනවල ගත කරන්නේ මාලදිවයින් රාජ්‍යයේ සංචාරයක බවයි තොරතුරු වාර්තා වන්නේ.

image 52

සංචාරක ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වන ඇය ගත කරන්නේ සුපිරි ජීවිතයක්.

කෙසේ නමුත් ඇය රට හැර ගොස් ඇතැයි ද යන්න මෙතෙක් තහවුරු වී නෑ.

සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සැමියාගේ කටයුතු හේතුවෙන් ඇය මෙලෙස මාලදිවයින බලා යන්නට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

image 53
image 54
image 55
image 56
image 58



Leave a Reply

Your email address will not be published. Required fields are marked *