උණුසුම් පුවත්
Search
shanu

ඩයස්ගේ නංගි – බුදු අම්මෝ ලස්සන (ඡායාරූප සහිතයි)

961

”ඩයස්ගෙ නංගි…” ගීතයක් නිසා මේ දින වල හැමෝක කතා කරන්නේ ඇය ගැන. ජනප්‍රියත්වය නොඅඩුව ලැබුණු සමයක මේ ගීතයෙන් ඇගේ ජනප්‍රියත්වය දෙගුන තෙගුන වුණා කිව්වොත් නිවැරදියි.

May be an image of 1 person, wedding and text that says 'PAPA FILMS'

ඉතින් මේ කියන්න යන්නේ ප්‍රියසාද් පවුලේ පුංචිම දෝණි ශනුද්‍රි ගැනයි. නිර්මාණ කීපයක් හරහා වගේම සමාජ මාධ්‍ය හරහාත් මේ දිනවල හැමෝම කතා කරන ශනුද්‍රි ප්‍රියසාද්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජජාලා වල සංසරණය වෙනවා දකින්නට ලැබෙනවා.

image 3

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙන්න සූදානම් වෙලා ඉන්දියානු සාරි විලාසිතාවකින් ඇය සැරසිලා ඉන්නේ… මේ තියෙන්නේ ඇගේ එම ඡායාරූප…

126