උණුසුම් පුවත්
Search
dhananji

ධනංජි පවුල රැකුණු විදිය කියයි

513

ධනංජි තාරුකා කියන්නේ අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දගකාර, හැඩකාර, කටකාර රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය ඔස්සේ නිතරම දැක ගන්නට නොහැකි වුණත් විවිධ වැඩ සටහන් වලට නම් නිතර සහභාගි වෙනවා. ඉතින් ධනංජි කියන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරිම සහයෝගීව කා සමගත් වැඩ කටයුතු කරන කෙනෙක්.

May be an image of 1 person

ධනංජි තාරුකා විවාහ වෙලා සිටින්නෙ මේ වන විට පුංචි තිරයේ කාගේත් ආකර්ෂණය වැඩිපුර ලබා ගෙන තියෙන කඩවසම් රංගන ශිල්පී ෂැගී සමගින්. ඔහු මේ දිනවල ඉතාම ජනප්‍රිය දෙරණෙහි විකාශය වෙන ‘ලොක්කි 2 ‘ ටෙලිනාට්‍යයේ සමුද්‍ර විදියට රංගනය කරනවා.

May be an image of 1 person

කොහොම නමුත් වෘත්තියෙන් රංගන ශිල්පීන් වූ සැමියා සහ ධනංජි ගෙවන සුන්දර පවුල් ජීවිතය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

No photo description available.

” ෂැගීව මට මුණගැහුනේ මම ශූටින් ගිහින් නැවතුනු ලොජ් එකක අසල්වැසි කෙනෙක් විදියට මෙයා හිටියේ. එහෙම දැන හදුනගෙන තමයි විවාහ වුනේ….. ඊට පස්සේ එයා රගපාන්න ආවා. ෂැගි ගොඩක් දුරට කතා කරන කෙනෙක් නෙමෙයි. මම ගොඩක් කතා කරන කෙනෙක්නේ. ඉතින් එයා කතාකරන්නෙ අඩුවෙන්. මම හිතන්නේ අපි දෙන්නගෙ පවුල් ජීවිතය මේ විදියට රැකිලා තියෙන්නෙ ඒ නිසා…..”

May be an image of 1 person and smiling

ඒ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and sunglasses